හෙළරට - දේශිය පුවත්

කොළඹ මැනිං වෙළඳපොල දින 04 කට වැසේ..

වෙසක් පොහොය දින හා සති අන්ත නිවාඩු දින සැලකිල්ලට ගනිමින් 7 සිට දින 4 ක් මැනිං තොග වෙළඳපොළ වසාදැමීමට තීරණය කර තිබේ .

ඒ අනුව නැවත මැනිං තොග වෙළඳපොල විවෘත කරනු ලබන්නේ එළඹෙන 11 වැනිදායි.

එමෙන්ම මැනිං වෙළඳපොලේ එළවළු තොග මිළද මේ වන විට මිල පාලනයකට යටත් කර ඇතිබව සදහන්වේ.

Related posts

දිස්ත්‍රික් සීමා කඩන්නෝ අනිවාර්යයෙන්ම නිරෝධායනයට

Helarata

ජනතාව විනයගරුක නොවුණොත් යළි රෝගය මතුවිය හැකියි…

Helarata

ඇසට වැලිගසා වැඩිමිලට වැලි වික්කොත් වැඩවරදි…

Helarata

Leave a Comment

Translate »