හෙළරට - දේශිය පුවත්

ජනපති අග්‍රශ්‍රාවක ධාතුන් වහන්සේගේ ආශිර්වාද ලබාගනි…

පින්බර වෙසක් පෝය දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ 10 ශ්‍රී ලංකා අග්‍රශ්‍රාවක මහා විහාරයේදී ආගමික වතාවත් නිරතවිය.අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා ගේ ආශිර්වාදය ජනාධිපතිවරයා ලබාගන්නා ලදි. එම ආශිර්වාදයෙන් රටට සහ ශ්‍රී ලාංකික ජනතාවට සෙත් පැතීම මෙහිදි සිදුවිය.

අග්‍රශ්‍රාවක මහ විහාරාධිපති ජපානයේ ප්‍රධාන සංඝනායක බානගල උපතිස්ස නාහිමි ඇතුළු සගරුවන ආගමික වතාවත් ඉටුකරන ලදි.

Related posts

කොටි නිල ඇඳුම්, වීඩියෝ පට පුදුකුඩිඉරිප්පුවෙන් මතුවෙයි…

Helarata

වැඩට යන අයට ලංගම බස් -දුම්රිය ප්‍රමාණවත් …

Helarata

උසස් පෙළට වෘත්තිය විෂයයන්ට අයැදුම්පත් කැඳවේ…

Helarata

Leave a Comment

Translate »