හෙළරට - දේශිය පුවත්

රෝග දුරුවෙන්නයි පෝදා දරුවන්ගේ පැතුම…

රටේ පවත්නා කොරෝනා වෛරසය මෙතෙක් පහළවු බුදුරජාණන් වහන්සේලාගේ අනුහසින් දුරුවේවායි කුඩා දරුවන් සිව් දෙනෙකු කළ ප්‍රාර්ථනාවකි මේ.


වෙසක් පෝදා සිය නිවසේදිම සිල් සමාදම් විමෙන් පසු සිල් පවාරණයට පෙර මෙම ප්‍රාර්ථනාව කළේ නවගමුවේ සෙනුජ සස්විදු, සහිරු තරිත්මල්, නෙතුම්සා කල්මිණි , සධනි හිමංසා, යන දරුවන් විසිනි.

Related posts

චීනය හා ඉරානය ඇමෙරිකාව ගැන කම්පා වෙයි…

Helarata

රටට අසාධාරණයක් කරන ඕනෑම ජගත් සංවිධානයකින් ලංකාව ඉවත්කරගන්නවා

Helarata

රාජ්‍ය ආයතන යළි ඇරඹිමේ චක්‍රලේඛය ලබන සතියේ..

Helarata

Leave a Comment

Translate »