හෙළරට - දේශිය පුවත්

සාධාරණ දීමනාවක් නොලැබුණොත් ග්‍රාම නිළධාරි වර්ජනය තවදුරටත්..

කොරෝනා වසංගතය හමුවේ රාජකාරී කරන කේෂත්‍ර නිලධාරීන් සියලු දෙනාට එක හා සමාන සාධාරණ දීමනාවක් ගෙවන්නැයි කළ ඉල්ලිම මෙතෙක් ඉටුවී නොමැති බව ශ්‍රී ලංකා ග්‍රාම නිළධාරි සංගමයේ සභාපති සුමිත් කොඩිකාර මහතා පවසයි..

එම නිලධාරීන්ට දීමනා ගෙවීමට රජය තීරණය කර ඇති නමුත් එය සාධාරණ හා ප්‍රමාණවත් නොවන බව ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම තම ගැටලු සදහා නිසි විසදුම් හිමි නොවන්නේ නම් දැනට ක්‍රියාත්මක වෘත්තිය ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යන බවද සුමිත් කොඩිකාර මහතා මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් සදහන් කළේය

Related posts

රඹුක්කන පදිංචි ගුවන්තොටුපළ සේවකයින්ගේ ජෛව සාම්පල් පරික්ෂාවට

Helarata

හෙරොයින් සමඟ සැකකරුවෙක් නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට ..

Helarata

සති අන්තයේ පාටි, ක්‍රීඩා තරඟ බැහැ..

Helarata

Leave a Comment

Translate »