හෙළරට - දේශිය පුවත්

11 සිට සිටිය යුතු ආකාරය ගැසට් පත්‍රයකින්..

11 වෙනිදා රට විවෘත කළ පසු සෑම ස්ථානයකම ක්‍රියාකළ යුතු ආකාරය දැක්වෙන නීති ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.


ජනතාව එම නීතිවලට සියයට සියයක්ම අනුගත විය යුතුයැයිද හෙතෙම කියයි.
එම නීතිවලට පටහැනිව ක්‍රියාකරන අයට එරෙහි ක්‍රියාකරන බව සදහන් කරන නියෝජ්‍ය ⁣පොලිස්පතිවරයා එසේ නොවුණහොත් මේ දක්වා කරගෙන ආ රෝග පාලනය අපතේ යාහැකි බවද අවධාරණය කරයි.

Related posts

කොටි කළ අපරාධවලට කරුණාගේ කතාව නිදසුනක්…

Helarata

භික්ෂුවට අගෝචර ක්‍රියා එපා – ත්‍රෛනිකායික මහනාහිමිවරුන් කියති….

Helarata

අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්..

Helarata

Leave a Comment

Translate »