හෙළරට - විදෙස් පුවත්

The Vesak Ceramany of the Mahindaramaya Temple at Penang in Malaysia was Very charming.

පිනෑන් හි වෙසක් පින්කම චාමෙට
The Vesak Ceramany of the Mahindaramaya Temple at Penang in Malaysia was Very charming.

වෙනදා අතිවිශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වන මැලේසියාවේ පිනෑන් හි මහින්දාරාමයේ වෙසක් පින්කම මෙවර ඉතා සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.
මීට පෙර මෙම විහාරස්ථානයේ වෙසක් පින්කමට චීන ජාතිකයන් අතිවිශාල පිරිසක් සහභාගි වෙති.
නමුත් කොරෝනා වෛරසය අවදානම නිසා පින්කම ඉතා සරල ආකාරයෙන් පැවැත්විණ.
ව්හාරාධිපති ඇල්ගිරියේ ඉන්දරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාරවාසි ගතාරේ ඤාණාලංකාර සහ ධම්මවංශ යන හිමි යන හිමිවරුන් ඇතුළු විහාරවාසි මහ සඟරුවන මෙම පින්කම සංවිධානය කර තිබිණ.

In recent years event was attended by a large number of buddhists people but this year very few people attended. In other years, a large number of Buddhists from various countries such as Chinese, Japanese ,Singapore and Malaysia participated in this ceremony, but this year they were few in number. Dhamma sermon was delivered by the Chief Incumbent of Mahindarama temple at penang in Malaysia Most Ven Algiriye Indarathana. This ceremony was organized by Gathare Gnanalankara, Dhammawansa and auther monks of the temple.

Related posts

කොරෝනාවෙන් බේරෙන්න විෂමත්පැන් බී ඉරානයේ 700ක් මරුට…

Helarata

සෞදියේ ආසාදිතයින් 112,000 ඉක්මවයි ..

Helarata

කොරෝනා ආසාදිත මරණ 90,000 දක්වා ඉහලට

Helarata

Leave a Comment

Translate »