හෙළරට - විදෙස් පුවත්

අප්‍රිකාව ගැන භයානක අනතුරු ඇඟවීමක්…

කොරෝනා වයිරසයෙන්  අප්‍රිකාව පුරා වසරක් තුළ 190 000ක ජනතාවක් මිය යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. 

අප්‍රිකානු රටවල වසංගතය වසර කිහිපයක් පවතිනු ඇති බවට ද නව සමීක්ෂණයකින් අනුමාන කර තිබේ.
 
සමීක්ෂණයෙන් පැවසෙන්නේ අප්‍රිකාවේ මිලියන 29 – 44ත් අතර ජනතාවක් පළමු වසර තුළදී ආසාදනය වියහැකි බවයි.
 
එම කාලය තුළ 83 000 – 190 000 ත් අතර පිරිසක් මිය යා හැකි බවද එය අනතුරු අඟවයි.
අප්‍රිකානු කළාපයේ රටවල් 47ක් සම්බන්දව මෙම සමීක්ෂණයේදී අවධානය යොමුකර තිබේ.

Related posts

කොලොම්බස් කම්බස්කර ජලාශයට දමයි…

Helarata

17 ලක්ෂයට කොරෝනා වැළදේ.

Helarata

තුර්කිය උඩින් බිමින් යෑම අරඹයි…

Helarata

Leave a Comment

Translate »