හෙළරට - දේශිය පුවත්

නාවික හමුදා යුවලකගේ මාස 13ක බිළිදෙකුටත් කොරෝනා..

මාස 13ක් වසසැති බිළිඳකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ මහතා සඳහන් කරන්නේ වැලිසර නාවික හමුදා කඳවුරේ යුවලකගේ බිළිඳු දරුවකු මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවයි.

06 දිනයේ සිදු කළ පරික්ෂාවකදී එම යුවළගේ වැඩිමහල් දරුවාටද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කෙරිණ.

Related posts

අවුරුදු 16න් පහළ දරුවන්ට ජංගම දුරකතන තහනම් කරන්න..දෙස් විදෙස් නාහිමිවරු රජයෙන් ඉල්ලති.

Helarata

බස් ධාවනයට කඩිනමින් ඒකාබද්ධ කාලසටහනක් සකස් කිරිමට උපදෙස්..

Helarata

14 වන කොවිඩ් මරණය ….

Helarata

Leave a Comment

Translate »