හෙළරට - දේශිය පුවත්

නිර්ණායක පිළිපැදිම රෝග මර්දනයට මගක්..

රට විවෘත කළ පසු සෑම අයෙකුම ක්‍රියාකළ යුතු ආකාරය දැක්වෙන නිර්ණායක දැනුම් දෙන බවත් ඒ දක්වන නිර්ණායක කඩකරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනබව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසිය.


පොදු ප්‍රවාහන සේවාවන්වලදි රියැදුරු,සහයක හා රථයේ අයිතිකරු කටයුතු කළ යුතු ආකාරය, සේවා ආයතනයක ක්‍රියාකළ යුතු ආකාරය, ආපනශාලා ,ආධ්‍යාපන ආයතන ආදි ස්ථාන ක්‍රියාකළ යුතු ආකාරය එම නිර්ණායකවලින් ඉදිරිපත් කරන බව ද හෙතෙම කියයි.

සියළු කටයුතු කරන්නේ කොරෝනාවෙන් රට බේරාගන්න යැයිද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය

Related posts

ගොළු තාත්තා තිර පිටපත කෑගල්ල දිසාපති අතට…..

Helarata

රිෂි කපූර් සමුගනි.

Helarata

ලොවපුරා සෞඛ්‍ය අංශයට පාප්තුමාගෙන් පැසසුම්…

Helarata

Leave a Comment

Translate »