හෙළරට - දේශිය පුවත් හෙළරට - විදෙස් පුවත්

රටවල් 10 ක් අසාදිතයින් 100,000 ඉක්මවයි..

කොරෝනා වෛරසය ලොව පුරා පැතිරිම ඉතා වේගයෙන් සිදුවු අතර දැනට රටවල් 10 ක්ම ආසාදිතයින් ලක්ෂයේ සීමාව පසු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි .

අසාදිතයන්ගේ ලැයුුස්තුවේ පලමුවෙන්ම ඉන්නා ඇමෙරිකා එක්සත් ජනපදයේ ආසාදිතයින්ගේ ගණන 1,293,879 දක්වා වැඩි වී අතර පිළිවලින් ස්පාඤ්ඤය හා ඉතාලිය ඊලගට පැමිණ ඇත.

ලක්ෂය පසුකල ආසාදිතයින්ගේ ලැයුුස්තුව පහත දක්වා ඇත.

මූලාශ්‍රය ; worldometers

Related posts

මැයි 4 දක්වා ඇඳිරිනීතිය.

Helarata

කොරෝනා සටනට හුවාවෙයි සහය…

Helarata

ඥානසාර හිමිට ආරක්ෂාව ලබාදෙන්නැයි කොමිසමෙන් නියෝග….

Helarata

Leave a Comment

Translate »