හෙළරට - දේශිය පුවත්

වෙසක් සමයේ හැසිරිම යහපත්…

වෙසක් සමයේ බෞද්ධ ජනතාව ලබාදුන් සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපැදිම සතුටට කාරණයක් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.


නිරෝධායනය නිතිවලට අනුගතව ඔවුන් කටයුතු කළ බවත් ඒ සම්බන්ධයෙන් මහ සංඝරත්නය දුන් උපදෙස් හා සෞඛ්‍ය හා ආරක්ෂක අංශ දුන් මාර්ගෝපදේශ අනුව ජනතාව නිසි ලෙස කටයුතු කළ බවද හෙතෙම කීය.

Related posts

ජනතාව රැකගන්න හමුදාව ඕනෑම කැපවිමක් කරනවා….

Helarata

තහනම් ත්‍රස්තවාදී සංවිධානයකට සැමරුම් තබන්න ඉඩදිය නොහැකියි…

Helarata

සංස්කෘතික අරමුදලේ වංචා සොයන වාර්තාව සුදානම්….

Helarata

Leave a Comment

Translate »