හෙළරට - ප්‍රාදේශීය පුවත්

ගින්නෙන් නිවාස විනාශ වු හොරේතුඩුවට හිටපු ඇමතින් එයි..


ජනක හෙට්ටිආරච්චි 


හදිසි ගින්නකින් විනාශ වූ හොරේතුඩුව ප්‍රදේශයේ නිවාස නිරීක්ෂණයට සහ එම පදිංචිකරුවන්ගේ සුව දුක් සොයා බැලීම සදහා හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන රෝහිත අබේගුණවර්ධන මහතා සහ ජයන්ත සමරවීර මහතා එම ස්ථාන වලට පැමිණියහ.

අග්‍රාමාත්‍ය තුමන් සමග සාකච්ඡා කොට අගතියට පත් ජනතාවට කඩිනමින් සහන සලසන බවට ඔවුන් ප්‍රකාශ කලහ.

Related posts

රඹුක්කන මහජන සෞඛ්‍ය පරික්ෂකට පහර දුන් සැකකරු අත්අඩංගුවට

Helarata

සැමන් ගෙ⁣ට වෙයි – රු. 220 – 280

Helarata

කෑගල්ලේ සෞඛ්‍යයට ජඹුරේවල චන්ද්‍රරතන හිමියන්ගෙන් මුඛ ආවරණ

Helarata

Leave a Comment

Translate »