හෙළරට - දේශිය පුවත්

සතොස 11 සිට විවෘතයි..

රටපුරා ඇති සියළු සතොස වෙළෙඳසැල් 11 වෙනිදා සිට විවෘතව තබන බව සතොස සභාපති නුෂාඩ් පෙරේරා මහතා කියයි.


ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අලෙවි කටයුතු සිදුකරන ලෙසත්,පාරිභෝගික ජනතාවට ද එම ආරක්ෂාකාරි පියවර අනුගමනය කිරිමටද උපදෙස් එම සේවය සලසන ලෙස සතොස කළමනාකරුවන්ට උපදෙස් ලබාදි ඇත.

Related posts

2019 ශ්‍රී ලංකා මහජන බැංකු වාර්තාව අගමැතිට…

Helarata

විනය කැඩුවොත් උත්සහය වතුරේ….

Helarata

ප්‍රාචීන පණ්ඩිත විභාගයේ සහතික Online ක්‍රමයට…

Helarata

Leave a Comment

Translate »