හෙළරට - ප්‍රාදේශීය පුවත්

සදුදා සිට අධිවේගය විවෘතයි..

රට විවෘත කිරිමේ වැඩපිළිවෙළ යටතේ ලබන සදුදා(11) අධිවේගී මාර්ග පද්ධතිය, රථ වාහන ධාවනයට සම්පූර්ණයෙන් විවෘත කිරිමට නියමිතව තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගය, පිටත වටරවුම් මාර්ගය සහ කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය සඳුදා සිට විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කමල් අමරවීර මහතා පැවසීය.

Related posts

සිතාවක රාජ්‍ය නිළධාරීන් ඇගයේ….

Helarata

සබරගමු සංචාරක අමාත්‍යාංශයේ වෙබ් අඩවිය සයිබර් අවකාශයට මුදා හරී…

Helarata

සෞඛ්‍යයෙන් කෑගල්ල ජනතාවට පණිවිඩයක් – අත්‍යවශ්‍ය දේකට පමණක් නගරයට යන්න.

Helarata

Leave a Comment

Translate »