හෙළරට - දේශිය පුවත්

එන්නේ කවුදැයි බුද්ධි අංශ විමසිල්ලෙන්…

මේ මොහොතේ ශ්‍රි ලංකාවට කවුරු ඇතුළු වුණත් බුද්ධි අංශ විමසිල්ලෙන් සිටින බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි.


කවුරු ලංකාවට ආවත් බුද්ධි අංශය සතුව තොරතුරු තිබෙනවා.පැමිණෙන අය අතර විවිධ අපරාධ හො චෝදනාවලට ලක්වුවන් පිළිබඳ විමසිල්ලෙන් ඉන්නේ.එහෙම අය සිටියත් ගුවන් තොටුපලෙන් පිටව ගියත් බුද්ධි අංශ සොයා බලනවා යැයිද හමුදාපතිවරයා කිය.

Related posts

ඔලබොඩුව රජමහා විහාරය පූජාභූමියක් කෙරේ.

Helarata

බ්‍රසීලයේ මරණ 50,000 පනී…

Helarata

කරුණාගෙන් පැය හතක ප්‍රකාශයක්….

Helarata

Leave a Comment

Translate »