හෙළරට - දේශිය පුවත්

ජල බිල්පතට සහන කාලයක්…

හිඟ ජල බිල්පත් ගෙවීම සඳහා සහනයක් ලබාදෙන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

එහි සභාපති නිශාන්ත රණතුංග මහතා සඳහන් කළේ ජල බිල්පත් දෙකක් එකවර ලැබී ඇත්නම් එක් බිල්පතක් පළමුව ගෙවා අනෙක් බිල්පත මාසයක් ඇතුළත ගෙවිය හැකි බවයි. කෙසේවෙතත් ජලය කපා හැරීමක් කිසි ලෙසකින් හෝ සිදු නොවන බව ඔහු පැවසීය.

පෙර මාසයට සාපේක්‍ෂව ඉන්පසු මාසයේ ජල බිල්පත් සැකසීමේදී ජනතාවට වැඩිපුර ගෙවීමට සිදුවුවහොත් හෝ බිල්පතේ යම් වෙනසක් ඇත්නම් ඉදිරි මාසයකදී එම අඩුවීම හෝ වැඩිවීම නිවරැදි කර දෙන බව ඔහු කියා සිටියේය.

Related posts

එක්සත් රාජධානියේ අද දිනයේ කොරෝනා මරණ 684 ක්

Helarata

ඇදිරි නීතිය ලිහිල් වේ…

Helarata

පෝයට සිසුන් ගෙදරදි සිල්..

Helarata

Leave a Comment

Translate »