හෙළරට - විදෙස් පුවත්

ට්‍රම්ප් ගැන ඔබාමා විවේචනයක..

ජනාධිපති ⁣ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය කොරෝනා වෛරසය හමුවේ ඇමෙරිකාව ව්‍යසනයකට ඇදදැමුවේ යැයි හිටපු ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා පවසා ඇත.


සිය හිටපු කාර්ය මණ්ඩලය හමුවු අවස්ථාවේදි බැරක් ඔබාමා මේ පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මේවනවිට ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් දහතුන් ලක්ෂ නවදහසක් වේ.

Related posts

සෞඛ්‍ය ඇමති ඉල්ලා අස්වෙයි…

Helarata

කොරෝනාවට අරාබියෙන් මට්ටුවක්..

Helarata

කොරෝනා වැඩිවිම ට්‍රම්ප්ට ගෞරවයක්ලු…

Helarata

Leave a Comment

Translate »