හෙළරට - දේශිය පුවත්

පිසූ ආහාර විකිණිම තහනම්..

11   පෙරවරුවේ ඇදිරිනීතිය ඉවත් කළ ද  පිසු ආහාර අලෙවි සැල් ,  ආහාර සපයන ආයතන, සම්භාහන මධ්‍යස්ථාන, කායවර්ධන මධ්‍යස්ථාන, සමාජශාලා, නිමි ඇදුම් ප්‍රදර්ශනාගාර, මත්පැන් අලෙවි හල් විවෘත කිරීම සහ පොළවල්,  පවත්වාගෙන යාමද තහනම් බව    නියෝජ්‍ය පොලිස්පති   අජිත් රෝහණ මහතා  පවසයි.

තහනම නොතකා එම ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයන්ට  එරෙහිව දැඩි දඩුවම් ලබා දෙන බවද  හෙතෙම කියා සිටියේය.

Related posts

ලංකාවේ අයට විදේශ නාවිකයේ රැකියා පිලිබද ජනපති අවධානයට..

Helarata

The Best Exercise to Do If You Have Tight Hips

Helarata

දළදා මාලිගාවේ පොසොන් පෙරහර සෞඛ්‍ය උපදෙස් අනුව…

Helarata

Leave a Comment

Translate »