හෙළරට - දේශිය පුවත්

බස්නාහිර රාජකාරියට පොලිසියේ 10000 ක්..

පෝලිම් සැදී සිදුකරනු ලබන ක්‍රියාවන් (බිල් ගෙවීම්, භාණ්ඩ මිලදී ගැනීම) සිදුකරනු ලබන ආයතන හා වෙළෙඳසැල් නිරෝධායන ක්‍රමවේදයට අනුව සමාජ දුරස්ථභාවය රැකෙන පරිදි හා සෞඛ්‍ය උපදෙස් අනුව සිදුකිරීම සඳහා ආයතන ප්‍රධානින් වගකිව යුතු බව නි⁣යෝජ්‍ය පොලි්ස්පති අජිත් රෝහණ මහතා පවසයි.


එසේම, පරික්‍ෂා කිරීම සඳහා ආයතනය වෙතට පැමිණෙන සෞඛ්‍ය නිලධාරි හා ආරක්‍ෂක අංශ නිලධාරින් වෙත සහයෝගය ලබාදෙන ලෙස දන්වා සිටිනු ලැබේ. බස්නාහිර පළාත තුළ හෙට දිනයේ පොලිස් නිලධාරින් 10000 කට ආසන්න ප්‍රමාණයක් රාජකාරින් සඳහා යොදවනු ලැබේ

Related posts

ආයුර්වේදය සම්බන්ධයෙන් තීරණ කීපයක් – ජනාධිපති කාර්යය සාධක බලකාය

Helarata

හමුදා කඳවුරු සෞඛ්‍ය සුරක්ෂිතභාවයට ජනාධිපති කාර්ය සාධක බලකායක්…

Helarata

Fggdh

Helarata

Leave a Comment

Translate »