හෙළරට - විදෙස් පුවත්

බ්‍රිතාන්‍යය කොරෝනා දෙවන රැල්ලට වැට බඳි..

කොරෝනා වයිරස වසංගතයේ දෙවන රැල්ලක් ඇතිවීම වැළැක්වීම සඳහා විදේශයන්ගෙන් පැමිණෙන්නන් දින 14ක නිරෝධායන කාලසීමාවකට යටත් කිරීමට තීරණය කර ඇතැයි බ්‍රිතාන්‍ය රජය පවසයි.

ජුනි මස මුල සිට මෙම සැළැස්ම ක්‍රියාත්මක කිරීමට ගුවන් සමාගම් වෙත උපදෙස් දී ඇති බවත් සංචාරකයන් ස්වයං හුදකලාවීමේ ස්ථානයේ ලිපිනය ගුවන් සමාගම් වෙත දැනුම් දිය යුතු බවත් මේ සම්බන්දව වාර්තා කරන ටයිම්ස් පුවත්පත පවසයි.

බලධාරීන් විසින් මේ ක්‍රියාව අධීක්ෂණය කරන බවත් නීති කඩකරන බව පෙනී ගියහොත් දඩ හෝ පිටුවහල් කිරීමකට මුහුණ දීමට සිදුවන බවත් එහි සඳහන් වේ.

Related posts

ටික් ටොක් තහනමෙන් ගීත් දුකෙන්….

Helarata

නවසීලන්ත අගමැතිනියගේ ජනප්‍රියත්වය ඉහළට…

Helarata

ප්‍රයිවෙට් කෝච්චි දුවන්න මෝදිගෙන් අවසර….

Helarata

Leave a Comment

Translate »