හෙළරට - දේශිය පුවත්

බැන බැන ගිය අයත් කොරෝනාවෙන් බේරෙන්න ලංකාවට ඇවිත්..

විවිධ හේතු දක්වමින් ලංකාව හැරගිය තුන්දහසක පමණ පිරිසක් කොරෝනා වසංගතයෙන් බේරිමට ලංකාවට පැමිණ ඇතැයි දැනගන්නට ඇත.


ඕස්ට්‍රෙිලියාව,එංගලන්තය ,කැනඩාව, ඇමෙරිකාව ආදි රටවල පදිංචියට ගිය මෙසේ පැමිණ ඇතැයි කියයි. ශ්‍රි ලංකාව ජිවත්විමට නුසුදුසු රටක් යැයි පවසමින් ගිය බොහෝ පිරිසක් මේ අතර වේ. දෙමළ ඩයස්පෝරාවේ අයත් මේ අතර වෙන බව දැනගන්නට තිබේ. කොරෝනාව අවසන්වු පසු යළිත් එම රටවලට යෑමට එම පිරිස් සුදානම්ව සිටි.

Related posts

ආරක්ෂක ලේකම්ගෙන් දූෂිත බන්ධනාගාර නිලධාරින්ට රතු එළියක්…

Helarata

බ්‍රසීලයේ මරණ 50,000 පනී…

Helarata

කෑගල්ලේ වැඩිම මනාපෙට දැරණියගලදී උණුසුම් පිලිගැනීමක්….

Helarata

Leave a Comment

Translate »