හෙළරට - දේශිය පුවත්

මෙරට සිටින විදේශිකයන්ගේ වීසා දීර්ඝ කෙරේ..

ශ්‍රි ලංකාවේ සිටින විදේශිකයන්ගේ වීසා බලපත්‍ර කාලය දීර්ඝ කිරිමට ආගමන ව්ගමන දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.


ඒ අනුව විදේශිකයන් ලබාගෙන ඇති සියළුම වර්ගවල වීසා කාලය මැයි 12 වෙනි දින සිට ජුනි 11 දක්වා දින 30ක් දීර්ඝ කෙරේ. වැඩි විස්තර 070 7101050 දුරකතන අංකයට උදේ 9.00 – සවස 4.00අතර කාලයේදි ඇමතිමෙන් විස්තර දැනගත හැකිය.

Related posts

විල්ගම්වෙහෙරේ දකුණු දළදාව අැතැයි කීම අසත්‍යයක්

Helarata

රිෂි කපූර් සමුගනි.

Helarata

සා.පෙළ හා උ.පෙළ විභාග දින කඩිනම්කරන්නැයි උපදෙස්….

Helarata

Leave a Comment

Translate »