හෙළරට - දේශිය පුවත්

සහරාන් දෙවැනි ප්‍රහාරයට මාලදිවයිනේ අයි.එස් කණ්ඩයම්වල සහය ගන්න සැලසුම්කරලා…

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ මොහමඩ්
සහරාන්ගේ කණ්ඩායම් තම දෙවැනි පෙළ
ප්‍රහාරයේදී මාලදිවයිනේ සිටින අයි.එස්.
කණ්ඩායම් මෙරටට ගෙන්වා ගැනීමට කළ සැලසුමක් ගැන ජාත්‍යන්තර පොලිසිය
සමග එක්ව විමර්ශන කිරීමට අපරාධ
පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර
ගෙන ඇත.

මාලදිවයිනේ අන්තවාදී ප්‍රහාරයක්
කළ පසුව එම කණ්ඩායම්වලට මෙරටදී රැකවරණය දී මෙරට අන්තවාදී ප්‍රහාර
සඳහා යොදවා ගැනීම ගැනද තොරතුරු
අනාවරණය වී තිබේ.

2017 දී මාලදිවයින් අන්තවාදීන්
හා සහරාන් පිලේ සාමාජිකයන් එකට
හමුවීමෙන් පසු මාලදිවයින් අන්තවාදීන්
මෙරටට පැමිණි බවද හෙළි වී ඇත.

Related posts

පොසොන් උත්සවයේ ආගමික වතාවත් සෞඛ්‍ය උපදෙස් අනුව..

Helarata

විෂබීජහරණයට එතනෝල් ලීටර් ලක්ෂ 8 ක්

Helarata

ලංකා⁣වේ වගාවට චීනය පොහොර දායි..

Helarata

Leave a Comment

Translate »