හෙළරට - දේශිය පුවත්

4429ක් නිරෝධායනයේ..

මේවනවිට ත්‍රිවිධ හමුදා නිරෝධායනය මධ්‍යස්ථානවල 4429ක් නිරෝධායනය වෙමින් සිටින බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.


මේවනවිට යුද හමුදාවේ නිරෝධායනය මධ්‍යස්ථාන 27ක් ද නාවික හා ගුවන් හමුදාවේ මධ්‍යස්ථාන 10ක් පවතින බවද හමුදාපතිවරයා අවධාරණය කරයි.


මෙම මධ්‍යස්ථානවලින් නිරෝධායනය වු 6316 ක් දැනට සමාජගතවි ඇතැයිද කියයි.

Related posts

කොරෝනා මැයි දිනයට හරස් වෙයි…

Helarata

5,000 මැයි මස දීමනාව හෙට සිට..

Helarata

රඹුක්කන පුද්ගල මළසිරුරක් ..

Helarata

Leave a Comment

Translate »