හෙළරට - දේශිය පුවත්

ඇඟිල්ල පාට කරනවා වෙනුවට තීන්ත ස්ප්‍රේ කිරිමක්…

ජන්දය දැමිමට ජන්ද මධ්‍යස්ථාන වෙත යන ජන්ද දායකයාගේ ඇඟිලි පාට කරනවා වෙනුවට ඇඟිල්ලට තීන්න ස්ප්‍රේ කිරිමේ ක්‍රමයක් ගැන මැතිවරණ කොමිසමේ අවධානය යොමුවි තිබේ.


තීන්ත ගැල්විමේ ක්‍රමවේදය නිසා කොරෝනා ⁣වෛරසය ආසාදනයවිමේ ඉඩ වැඩිනිසා මෙම නව ක්‍රමයකෙරෙහි අවධානය යොමුකර තිබේ.

Related posts

එළවළු සදහා නිසි මිළක්….

Helarata

Google RCS පහසුකම ශ්‍රී ලංකාවටත්.

Helarata

අද අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Helarata

Leave a Comment

Translate »