හෙළරට - දේශිය පුවත්

කොරෝනා ගැන පොලිස් පවුල්වලට උපදෙස් පත්‍රිකා…

පවතින කොරෝනා රෝග වසංගත තත්ත්වය සමග තම සාමාන්‍ය ජන ජීවිතය පවත්වා ගත යුතු ආකාරය පිළිබඳව බස්නාහිර පළාතේ පොලිස් නිල නිවාසවල වෙසෙන පොලිස් පවුල්වල සාමාජිකයින් අත් පත්‍රිකා සහ පෝස්ටර් බෙදා දෙමින් දැනුවත් කිරීමේ වැඩසටහන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මූලිකත්වයෙන් බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථාන නිල නිවාස ආශ්‍රිතව (05/11) ආරම්භ කෙරුනි.

ඊට සමගාමීව බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සුබසාධක අළෙවි සැලෙහි කටයුතු ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණයට ලක් වූ අතර මෙම අවස්ථාවේ දී හැකි උපරිම සහන මිලකට සිය පාරිභෝගිකයින් වෙත අත්‍යවශ්‍ය භාන්ඩ හා සේවා සැපයීමට අවශ්‍ය කඩිනම් පියවර ගැනීමට උපදෙස් ලබා දෙන ලදී .

Related posts

දරුවන් රැකගත යුතු නිසා පාසල් ඇරඹීම ගැටලුවක්…

Helarata

වැඩ තහනම්වු බැංකු සේවකයා ජනපතිගේ අත්සන හොරට ගහලා..

Helarata

රනිල්ට බ්‍රිතාන්‍යයේ වෙළද ඇමතිකම..

Helarata

Leave a Comment

Translate »