හෙළරට - දේශිය පුවත්

පාසල් විවෘත කිරිම අදියර හතරකින්…

රජයේ පාසල් ඉදිරියේදි අදියර හතරක් යටතේ විවෘත කිරිමට පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.


ඒ අනුව පළමු පියවර අනධ්‍යයන කාර්ය මණ්ඩල පාසල්වලට කැඳවන අතර ,දෙවන අදියරේදි උසස් පෙළ සිසුන් වෙනුවෙන් පාසල් විවෘතවේ.


තෙවර පියවරේදි සාපෙළ සිසුන් කැඳවන අතර හතරවන පියවරේදි ආනකුත් සිසුන් කැඳවේ.එසේම පාසල් ආරම්භවු පසු පිළිපැදිය යුතු සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද උපදෙස් ලබා දි ඇත.

Related posts

බොඩි බෑග් ගෙනඒම ගැන අනිසි බියක් එපා..

Helarata

පන්නිල හා චීන කොරටුව ගම් හුදකලා වෙයි.

Helarata

නැවෙන් ආ පාර්සල් 42,000ක ඇඩ්‍රස් මැකිලා…

Helarata

Leave a Comment

Translate »