හෙළරට - දේශිය පුවත්

පාස්පෝට් වැඩ ඇරඹෙයි…

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කටයුතුද 11 සිට නැවත ආරම්භ කිරීමට නියමිතයි.

එහෙත් සේවා ලබාගැනීම සඳහා කලින් දුරකථනයෙන් අමතා හෝ අන්තර්ජාලය ඔස්සේ දින වෙන් කරවා ගත යුතුයි.

එක්දින සේවය යටතේ අයදුම්පත් භාරදීම, සාමාන්‍ය සේවය යටතේ ගමන් බලපත් අයදුම්පත් භාරදීම , ගමන් බලපත්‍ර සංශෝධනය වැනි සියලුම සේවා සඳහා එය අදාල වේ..

අද සිට රට යථා තත්ත්වයට පත් කිරීමත් සමග දේශීය ආදායම් දෙපාර්තමේන්තුව , මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැනි ආයතනවල කටයුතුද තවදුරටත් පුළුල් කිරීමට සැලසුම් කර ඇත.

Related posts

ඇඩ්‍රස් නැති පාර්සල් තවමත් එකතැන….

Helarata

ජපුර සියලු පීඨ අගොස්තු 11සිට ඇරඹේ…

Helarata

රාජිතගේ ඇප නියෝගය අවලංගු කෙරේ…

Helarata

Leave a Comment

Translate »