හෙළරට - දේශිය පුවත්

බලාපොරොත්තු අත්හරින්න එපා – මහ රැජින කියයි

මේ අවස්ථාවේදි බලාපොරොත්තු අත්හැර නොගන්නා ලෙස බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජින ඉල්ලා සිටියාය.දෙවන ලෝක යුද්ධයේ 75වන සැමරුම නිමිත්තෙන් රූපාවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් මහ රැජින එසේ කීවාය.


කොරෝනා වෛරසය නිසා බ්‍රිතාන්‍ය වැසියන් මහත් පීඩාවට පත්විය.


මෙවර දෙවන ලෝක යුද්ධය සැමරුමට බ්‍රිතාන්‍යයේ උත්සව සංවිධානය නොකිරිණ. බෙලරුසයේ හා රුසියාවෙ ද ප්‍රසිද්ධ උත්සව නොපැවැත්විණ.

Related posts

පුස්තකාල පොත් නිරෝධායනයට …

Helarata

අම්ෆන් දරුණු වෙයි..

Helarata

ජනපති ඊයේ ඔලබොඩුව ඓතිහාසික රාජමහා විහාරස්ථානයේ..

Helarata

Leave a Comment

Translate »