හෙළරට - ප්‍රාදේශීය පුවත්

මුඛ ආවරණය නැතැයි කොස්තාපල් පොල්ලකින් ගහලා…

උතුරු කළුතර තිස්ස මහ විදුහල අසල මාර්ගයේ මුඛ ආවරණ නොමැතිව සිටි දෙදෙනෙකුට පොල්ලකින් පහරදුන්බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.


පහර කෑ අය නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත. එක් අයෙක් 78 වියෙහි පසුවෙන අයෙකි.

Related posts

ස්වයං නිරෝධනයවන පොලිස් නිලධාරින්ට පරිත්‍යාගයක්

Helarata

කෑගල්ලෙන් 1939 ක් බහුකාර්ය සංවර්ධන බලකායට….

Helarata

පාසැල් ඇරඹිමට පෙර ආරක්ෂිත සෞඛ්‍ය පිලිවෙත් කියාදේ…

Helarata

Leave a Comment

Translate »