හෙළරට - දේශිය පුවත්

70 දසකයේ ජනප්‍රිය නළුවා තිස්ස විජේසුරේන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි ..

තිස්ස විජේසුරේන්ද්‍ර මහතා සවස 3 ට පමණ අභාවප්‍රාප්ත වී ඇත . මිය යන ඔහු 71 වෙනි වියෙහි පසුවිය.

මිය යන විට ඔහු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇත .

තිස්ස විජේසුරේන්ද්‍ර මහතා 1970 දශකයේ ලංකාවේ සිටි ජනප්‍රියම පෙම්වතා ලෙස රසික සිත් දිනා ගත් සිත් ඇදගන්නා රූපයක් තිබූ කඩවසම් චිත්‍රපට නළුවෙක්. ඒ වගේම බොක්ස් ඔෆීස් වාර්තා තැබූ ජනප්‍රිය නළුවෙක්. තිස්ස විජේසුරේන්ද්‍රගේ මනබඳිනා රංගනයන් නම් තවමත් ප්‍රේක්ෂකයාට මතකයේ ඇති බව නම් නොරහසක්. 

Related posts

පාස්කු ප්‍රහාරකයන්ට නිසි දඩුවම් දිය යුතුයි.. අස්ගිරි අනුනාහිමි.

Helarata

ආදිවාසි නායකයටත් හරීන්ගේ කතාව එපාවෙයි….

Helarata

වාර්තාවක් සමග චන්දිමාල් පිටිය දෙවනත් කරයි…

Helarata

Leave a Comment

Translate »