හෙළරට - දේශිය පුවත්

කල්පිටියේ ධීවරයන්ට සෝමාලියාව එපා වෙලා….

ධීවර රැකියාව සදහා සෝමාලියාවට ගොස් සිටින කල්පිටියේ ධීවරයින් 13 දෙනෙකු නැවත මෙරටට ගෙන්වා ගන්නා ලෙසට බළධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

කල්පිටිය,කන්ද කුළිය සහ තලවිල පදිංචි මෙම ධීවරයින් 13 දෙනා බහු දින යාත්‍රා දෙකකින්,2020 ජනවාරී 20 දින මෙරටින් සෝමාලියාව බලා පිටත්ව ගොස් ඇත.

එහි එරට වැසියන් හා එක්ව කෙන්දන් පන්නය නම් ධීවර රැකියාවේ නිරත වූ බවත්, මසක වැටුප් තමන්ට ලැබුණු බවත් මෙම ධීවරයෝ පවසති.

ඉන්පසු එරටේ ද ඇතිවූ කොරෝනා උවදුරත් සමග,තමන්ට රැකියා සහ වැටුප් අහිමි වී,සෞඛ්‍ය වශයෙන් ද අනාරක්ෂිත තත්ත්වයකට ඇද වැටී,කෑම් බීම පවා නොමැති බව ඔවුහූ වැඩි දුරටත් පවසති

Related posts

5 Ways To Travel Smarter In Vietnam, And Have Stories To Tell

Helarata

කර්මාන්ත ශාලා අඛණ්ඩව පවත්වාගෙන යාමට ඇමති දිනේෂ් මැදිහත්වෙයි.

Helarata

20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්මත වෙයි…

Helarata

Leave a Comment

Translate »