හෙළරට - දේශිය පුවත්

මුඛ ආවරණ 15000 අගමැති ලේකම්ට දෙයි…

කෝවිඞ් – 19 මර්දනය කිරීමේ වැඩසටහන සදහා මුඛ ආවරණ 15000ක් හා ආරක්ෂිත ඇඳුම් 300ක් චින්ට් ඉලෙක්ටික් ෂොලුෂන් ප්‍රයිවට් ලිමිටඞ් (chint electric solution (private) limited) ආයතනය විසින් (2020.05.12) අරලිය ගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාට පරිත්‍යාග කළේය.

Related posts

උතුරු මධ්‍යම අධිවේගී මාර්ගයේ ප්‍රගතිය අගමැතිගේ නිරික්ෂණයට

Helarata

අගමැතිට තැපෑලෙන් 5000ක් එවලා…

Helarata

උතුරු- මධ්‍යම අධිවේගි මාර්ගය කඩිනම් කරන්නැයි අගමැතිගෙන් උපදෙස්…

Helarata

Leave a Comment

Translate »