හෙළරට - දේශිය පුවත්

වැඩිහිටියන් කඩේ යවන්න එපා…

ඇදිරිනිතිය ඉවත්කළ ප්‍රදේශවල දියවැඩියා රෝගින්, වකුගඩු රෝගින්,හා අවුරුදු 60ට වැඩි වැඩිහිටියන් සුපර්මාර්කට් ,පොළට, හෝ කඩපිළට යැවිමෙන් වළකින ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.


එවැනි අයවලුන්ට කොරෝනා වෛරසය ආසාදනය විමේ ප්‍රවනතාව වැඩි නිසා එවැනි අය නිවෙස්වලම රඳවා ගන්නා ලෙස උපදෙස් ලබාදෙයි.

Related posts

කෝච්චියෙන් යන අයට SMS පණිවිඩයක්…

Helarata

The Healthiest Smoothie Orders at Jamba Juice, Robeks

Helarata

ආරක්ෂිත ඇඳුම් තොගයක් අගමැතිට..

Helarata

Leave a Comment

Translate »