හෙළරට - දේශිය පුවත්

අවසරයදුන් වහාම දිස්ත්‍රික්කය පනිනවා…

අවසරයදුන් වහාම දිස්ත්‍රික්කය පනිනවා බස් ධාවනය ගැන ඇමැති කියයි

තවමත් බස් ධාවනයට අවසර ඇත්තේ දිස්ත්‍රික්කය තුළ පමණක් යැයි ප්‍රවාහන ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.
සෞඛ්‍ය අංශ උපදෙස් දුන් වහාම පිටස්තර දිස්ත්‍රික් සදහා හෝ අන්තර්පලාත් සදහා බස් ධාවනය ආරම්භකරන බවද ඇමැතිවරයා කියයි.

Related posts

මෝදිගේ කොරෝනා අරමුදලට ගැටලු…

Helarata

අගමැති මෝදර විෂ්ණු දේවාලයේ….

Helarata

ඇමෙරිකාවේ හුස්ම හිරවෙනවා වගේ දැනෙනවා..

Helarata

Leave a Comment

Translate »