හෙළරට - විදෙස් පුවත්

ඉන්දියාවේ වීසා අත්හිටුවිම දිගටම…

ඉන්දියාව විසින් ජාත්‍යන්තර මගි ආගමන විගමන මත පනවා ඇති තහනම ඉවත්කරන තෙක් විශේෂිත වීසා කිපයක් හැර අනෙකුත් වීසා නිකුත් කිරිම අත්හිටුවන බව ශ්‍රි ලංකාවෙි ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.


ඒ අනුව විදේශිකයන්ට ලබාදි ඇති රාජ්‍යතාන්ත්‍රික ,නිල,රැකියා,ව්‍යාපෘති වීසා හැර දැනට පවත්නා සියලුම වීසා බලපත්‍ර ඉන්දියානු රජය විසින් අත්හිටුවා තැබේ.

Related posts

ඇමෙරිකා පොලිසිය දණ ගසයි. .

Helarata

ඉතාලිය වසා තිබියදි බජව් දැමු ලාංකිකයන්ට සුපිරි දඩයක්..

Helarata

එංගලන්තයෙන් චිත්‍රපට බැලිම ජුලි 4න් පසු…

Helarata

Leave a Comment

Translate »