හෙළරට - දේශිය පුවත්

ගම්පහ කොටුවී සිටි 2000ක් ගම්බිම්වලට… (Photo)

පවතින කොරෝනා රෝග වසංගතය පාලනය සදහා පනවනු ලැබූ ඇදිරිනීතිය හේතුවෙන් තමන් ස්ථීරව පදිංචි ගම් බිම් වෙත යා නොහැකිව ගම්පහ පොලිස් කොට්ඨාසයේ පොලිස් වසම්වල පුරා මාසයකට අධික කාලයක් රැදී සිටි 2000 කට ආසන්න ජනතාවක් ගම්බිම් බලා පිටත්කර හරින ලදි.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ අධීක්ෂණයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා පොලිසියේ මෙහෙයවීමෙන් සිදුකෙරෙන විශේෂ වැඩසටහන යටතේ සිය ගම්බිම් බලා පිටත්කර හරින ලදි.

මෙම පිරිස මූලික වෛද්‍ය පරීක්ෂණයකින් පසු පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ලංගම බස් රථ මගින් දිස්ත්‍රික්ක 24 වෙත ප්‍රවාහනය කිරීමට කටයුතු සලසන ලදී .

Related posts

බලංගොඩ පස්කන්දක් වැටි බදුල්ල කොළඹ පාර වැසෙයි

Helarata

වතු සේවකයින්ගේ වැටුප් වැඩිකිරීමට යෝජනා ඉදිරිපත් කරන්නැයි අගමැති උපදෙස්…

Helarata

A Home So Uncluttered That It Almost Looks Empty

Helarata

Leave a Comment

Translate »