හෙළරට - ප්‍රාදේශීය පුවත්

බලංගොඩින් කොණ්ඩේ කපාගන්න …

බලංගොඩ – සරත් වීරවංශ

බලන්ගොඩ  නගරයේ  කොණ්ඩා  කපන ආයතන  දැඩි  සෞඛ්‍ය  උපදෙස්  මත  (13) විවෘත  කෙරිණි.

කොරෝනා වයිරසය ව්‍යාප්ත විමේ අවදානමත් සමග  කොණ්ඩා කපන ස්ථාන  මාස  එකහමාරක  කාලයක්  වසා දමා තිබුණි.

එම ආයතන ⁣ බලන්ගොඩ  සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් කළ ඉල්ලීමක්  මත මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන්ගේ අධික්ෂණය යට⁣තේ  නැවත  විවෘත කිරිමට ඉන්  කිහිපයකට අවසර ලබා දි ඇත.මේ අනුව බොහෝ පිරිසක් කොණ්ඩා කපාගැනිමට උනන්දුවක් දක්වන බව පෙනින.

Related posts

කොලොන්න, වැලිගෙපොල, ගොඩකවෙල අවදානම්…

Helarata

ජොන්සන් වැඩට එයි…

Helarata

කෑගල්ලේ ආපදාවන්ට ලක්වු අයට වන්දි පිරිනැමේ….

Helarata

Leave a Comment

Translate »