හෙළරට - දේශිය පුවත්

මාලදිවයිනේ ලාංකිකයන් 1500ක් කොටු වෙලා…

මාලදිවයිනේ ඉගෙනුම ලබන හා සේවය කරන ලාංකිකයන් 1500ක් පමණ කොරෝනා වසංගතය නිසා එරට කොටුවි සිටින බව දැනගන්නට ඇත.


මෙයින් බොහෝ දෙනෙක් ආහාර හිඟයකටද මුහුණපා සිටි.තමන්ව ලංකාවට ගෙන්වා ගැනිමට පියවර ගන්නා ලෙස එම පිරිස රජයෙන් ඉල්ලා සිටි.

Related posts

ඇඳිරි නීතියේ නව සැලැස්ම

Helarata

පැල්මඩුල්ල,නිවිතිගල, කිරිඇල්ල නාය අවදානමක්…

Helarata

“පංචායුධ” ක්‍රමවේදය දිගටම ක්‍රියාත්මක කරන්න – වෛද්‍ය අනිල් ජාසිංහ

Helarata

Leave a Comment

Translate »