හෙළරට - දේශිය පුවත්

මෛත්‍රී ,රනිල් හේමසිරි ඇතුළු පිරිසට එරෙහි මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය සැප්තැම්බරයේ..

පාස්කු ඉරිදා සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු වගඋත්තරකාර පාර්ශවයන්ට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් සැප්තැම්බර් මස 2, 3 සහ 4 යන දින වල විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය (12) නියෝග කළේය..

Related posts

පොලිසීය සීරුවෙන් රංචු ගැසිම් බැහැ….

Helarata

රට යථා තත්වයට පත්කිරිමට ජනතා සහය ඉදිරියටත් ඕනෑ – අගමැති

Helarata

ජනතාව රැකගන්න හමුදාව ඕනෑම කැපවිමක් කරනවා….

Helarata

Leave a Comment

Translate »