හෙළරට - දේශිය පුවත්

විදුලියට රතු බිල් එන්නේ නැහැ…

ලංකා විදුලිබල මණ්ඩලයේ මනුකියවන්නන් නිවෙස්වෙත පැමිණ ලබාදෙන විදුලි බිල්පත් එකතු වි තිබුණද විදුලිය විසන්ධි කිරිමට අදාළ රතුබිල්පත් නිකුත් නොකරන බව විදුලි බල මණ්ඩලය පවසයි.


මාස දෙකකට අදාළව විදුලිබිල්පත් නිකුත් නොකිරිණ. මණ්ඩලය මුදල් අර්බුදයකට මුහුණපා අැති හෙයින් මාස දෙකේම විදුලි බිල එකවර නිකුත් කළත් එය මාසෙන් මාසෙට ගෙවිය හැකියැයිද විදුලිබල මණ්ඩලය කියයි.

Related posts

වැඩ තහනම්වු බැංකු සේවකයා ජනපතිගේ අත්සන හොරට ගහලා..

Helarata

ගෙවතු වගා රැල්ලෙන් කලුතර සම්ප්‍රදායික ගොවීහූ අමාරුවේ

Helarata

පෙරහර සැනකෙළි තවදුරටත් තහනම්..

Helarata

Leave a Comment

Translate »