හෙළරට - විදෙස් පුවත්

සිංගප්පූරුවේ චැංගි ගුවන්තොටුපළේ තවත් පර්යන්තයක් වසයි..

කොරෝනා පාලනය සදහා සංචාරකයන් පැමිණිම අඩුකිරිමට සිංගප්පූරුවේ චැංගි ගුවන්තොටුපළේ තවත් පර්යන්තයක් වසා තැබිමට පියවර ගෙන ඇත.මෙවර එහි හතරවෙනි පර්යන්තය වසා තැබුණි.

සිංගප්පූරුවේ ගුවන්තොටුපළ ලොව කාර්ය බහුල ගුවන් තොටුළවල් අතර ප්‍රමුඛ තැනක් ගන්නා ගුවන්තොටුපළකි.කොරෝනා නිසා ගුවන් ගමන් රැසක් අවලංගු කර ඇති අතර යථා තත්වයට පත්විමට වසර කිපයක්ම ගතවනු ඇතැයි ආරංචි මාර්ග පවසයි.

Related posts

ලක්ෂ 5ක් සුවය ලබයි.

Helarata

චෙන්නායි හි බුද්ධපූර්ණිමා හුදකලාවේ…

Helarata

රාජස්ථාන ප්‍රාන්තයට සීල් තබයි…

Helarata

Leave a Comment

Translate »