හෙළරට - දේශිය පුවත්

ගම්පහ කොළඹ දිගටම අැඳිරිය…

කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රක්කයන්හි ඇතිරිනීතිය නැවත දැනුම්දෙනතුරු දිගටම ක්‍රියාත්මක කිරිමට නියමිතය.
සෙසු දිස්ත්‍රික්කයන්හි ලබන සෙනසුරාදා (16)  තෙක් රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා ඇඳිරිය බලපැවැත්වේ.

එමෙන්ම  ඉරිදා (17) වැනිදා මුළු දවසම දිවයින පුර ඇදිරිනිතිය ක්‍රියාත්මක වේ.

ජනාධිපති මාධ්‍ය අංශය 14 දා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

Related posts

කොරෝනා රෝගය හඳුනා ගැනීමේ උපකරණ කට්ටල 20,000 මෙරටට

Helarata

බොලිවුඩ් නළුවාගේ මරණය ගැන සැකයක්…

Helarata

හෙට සිට අැදිරිනීතිය වෙනස්වේ…

Helarata

Leave a Comment

Translate »