හෙළරට - දේශිය පුවත්

නිරෝධානය වු සැනින් බාබර් වැඩ කරන්න එපා…

කොරෝනා වෛරසය නිසා නිරෝධායනය වු අය නැවත සේවාවන්ට යෑමට පෙර තවත් දින කිපයක් නිවසේම රැඳි සිටිම යෝග්‍යබව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.


නිරෝධායනයෙන් පසු PCR පරික්ෂණ දෙකක් සිදුකරන බවත් අනතුරුව නිවසේ දින 14ක් රැඳි සිටිය යුතු බවත් සැලුන් වැනි ආයතනවල සේවයට යන එවැනි අය තවත් දින 10-15ක් නිවසේම රැඳි සිට සේවයට යෑම යෝග්‍ය බවද හෙතෙම කියයි.

Related posts

නාවික හමුදා යුවලකගේ මාස 13ක බිළිදෙකුටත් කොරෝනා..

Helarata

කොළඹ 1ට සරත් දෙකට විමල් එයි.

Helarata

දැන් ආර්ථික යුද්ධය ජයගන්න – කිරින්දේ අස්සජි හිමි.

Helarata

Leave a Comment

Translate »