හෙළරට - දේශිය පුවත්

බාර්වල පොරකෑම් ආදියෙන් රෝග පාලනය ගිලිහි ගියහොත් තත්වය භයානක විය හැකියි..

මත්පැන් විවෘත කිරිමෙන් පසු එහි බොහෝ දෙනාගෙන් හැසිරිම් දුටුවිට දැනට රෝගය පාලනය කළ තත්වය ගිලිහි යෑමට ඉඩ ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.


සමාජ දුරස්ථභාවය ආදි සෞඛ්‍ය උපදෙස් එහිදි පිළිපදින බවක් නොපෙනුන බව සදහන් කළ අනිල් ජාසිංහ මහතා සෞඛ්‍ය උපදෙස් නොතකා මෙහි පොරකෑම් ආදිය දක්නට ලැබිම නරක ආදර්ශයක් යැයි කීය.


මෙහිදි රෝගියෙක් හමුවුවහොත් ඒ හා ස්පර්ශවුවන් සැම අතකම විසිරි සිටිය හැකිබැවින් එවිට තත්වය භයානක විය හැකි යැයිද ඒ මහතා කීය.

Related posts

Why Hasn’t A Woman Run The New York Times Styles Section

Helarata

සෑම පාසලකටම ගිලන් ඇඳක්..

Helarata

කොරෝනා කදුළෙන් එයි

Helarata

Leave a Comment

Translate »