හෙළරට - දේශිය පුවත්

මුහුදු මහ විහාරයේ ඉඩම් ගැසට් පතකින්…

ඓතිහාසික මුහුදු මහ විහාරයට අයත් ඉඩම් පුරාවිද්‍යා ඉඩම් ලෙස ගැසට් කිරිමට ජනපති හා අගමැති උපදෙස් අනුව පියවර ගන්නා බව පරිසර හා වනජිවි ඇමැති එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.


විහාරය සතු ඉඩම් අල්ලා ගැනිම පිටුපස දේශපාලන බලවේගවලට උපකාර කළ නිලධාරින් පිළිබදවද.සොයා බලන බව ඇමැතිවරයා කියයි.


1951 දි පුරාවිද්‍යා කොමසාරිස් ව සිටි මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා⁣ අක්කර 71 ක් පුරාවිද්‍යා භූමි ලෙස මුහුදු මහ විහාරයට නම්කළත් මේවනවිට ඉතිරිව ඇත්තේ අක්කර 31 කි.

Related posts

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ කටයුතු අතර මග නතර වී නැහැ….

Helarata

කොරෝනා නිසා වාද්දුවේ දරුවන් නිවෙස් වල සිල් සමාදම් වෙති..

Helarata

බලංගොඩ පස්කන්දක් වැටි බදුල්ල කොළඹ පාර වැසෙයි

Helarata

Leave a Comment

Translate »