හෙළරට - දේශිය පුවත්

කසාද බඳින්නම ඕනේනම් සෞඛ්‍ය උපදෙස් ගන්න…

මේ වාතාවරණය අතරේ කසාද බඳින්නම අවශ්‍යනම් සෞඛ්‍ය උපදෙස් ලබාගන්නා ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පබා පලිහවඩන මහත්මිය පැවසුවාය.


ඒ අනුව දුරස්ථභාවය ,ආදි සෞඛ්‍ය උපදෙස් ලබාගැනිම වැදගත් බවත් මනාලයා මනාලිය අතරේ පරතරය තබාගැනිමට කීම ප්‍රායෝගික නැතැයිද ඇය කීවාය.

Related posts

විද්‍යාපීඨ අයැදුම්පත් Online …

Helarata

ලංකා මුහුදේ තෙල් නිධි සොයයි…

Helarata

ලෙඩට සංගීතය..

Helarata

Leave a Comment

Translate »