හෙළරට - දේශිය පුවත්

කොරෝනා ආසාධිතයන් 10 දෙනාගෙන් තොරතුරු හෙළිවෙයි…

ගතවූ පැය 24 දී මෙරටින් වාර්තා වු කොරෝනා ආසාධිතයන් 10 දෙනාගෙන් 08 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්ත සෙබලුන් බව යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

අනෙක් දෙදෙනා නාවික සෙබලුන්ගේ සමීපතමයන් බවට හඳුනාගෙන ඇත.

මේ අනුව වෛරසය ආසාධිත නාවික හමුදා සෙබලුන් සංඛ්‍යාව 488 දක්වා ඉහළ යන අතර වෛරසය ආසාධිත නාවික හමුදා සෙබලුන්ගේ ආශ්‍රිතයන් ගණන 36 කි.

Related posts

කොරෝනා මර්දනයට මාධ්‍ය සතු කාර්යභාරය ජනපති පැහැදිලි කරයි.

Helarata

බස් ධාවනයට කඩිනමින් ඒකාබද්ධ කාලසටහනක් සකස් කිරිමට උපදෙස්..

Helarata

ඇමෙරිකාවේ නාහිමිගෙන් කොරෝනා අරමුදලට මිලියන 3ක්

Helarata

Leave a Comment

Translate »