හෙළරට - විදෙස් පුවත්

කොරෝනා මරණ 300,000 න් එහා යයි..

කොරෝනා වෛරසය ආසාදනයෙන් ලොව පුරා පුද්ගලයින් ලක්ෂ 3 කට වඩා මේවන මරණයට පත්වී ඇත.

ආසාදිතයින් 4,550,586 මේවන විට වාර්තා වන අතර එහෙයින් පුද්ගලයන් 304,127 මරණයට පත්වී ඇත .

1,718,274 අසාදිතයන් ප්‍රමාණයක් මේ වන විට සුවය ලබා නිවෙස් වලට ගොස් ඇත .

Related posts

ලොව කොරෝනා මරණ 120,000 ඉක්මවා යයි.

Helarata

කාන්තා ලෝක කුසලාන තරඟවාලියේ සත්කාරයට නවසීලන්තය හා ඔස්ට්‍රෙිලියාව…

Helarata

කොරෝනා සදහට ඔබ මගේ වෙන ලකුණු…

Helarata

Leave a Comment

Translate »