හෙළරට - දේශිය පුවත්

ට්‍රම්ප් පහළට….

කොරෝනා මර්දනය කිරිමට හෝ පාලනය කිරිමට නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොකළේයැයි චෝදනාවට ලක්ව සිටින ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ජනප්‍රියත්වයෙන් පහළට ගොස් ඇතැයි නිරික්ෂකයෝ කියති.

අමෙරිකානු මාධ්‍ය ආයතන කිපයක් එක්ව මෙම සමික්ෂණය කර ඇත.
ඇමෙරිකානු සෞඛ්‍ය අංශ කොරෝනා වෛරසයේ භයානකත්වය පැහැදිලි කර දුන්නත් ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ කොරෝනා පුංචි හෙම්බිරිස්සාවක් තරම් දෙයක් බවයි .

Related posts

එජාපයෙන් තරුණයන්ට තැන..

Helarata

සුපිරි වාහන,ගම්මිරිස් , පලතුරු රටින් ගෙන්වීම තහනම්..

Helarata

කෝට්ටේ උපසම්පදාව කල් යයි …

Helarata

Leave a Comment

Translate »